නේටෝ සංවිධානයට ප‍්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් චෝදනාවක් කළා. ඒ ද ඉකොනොමික් සඟරාව සඳහා සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින්.
උතුරු සිරියාවෙන් හමුදා ඉවත් කිරීමට පෙර නෙටෝ සංවිධානයෙන් උපදෙස් ලබාගැනීමට ඇමරිකාවට නොහැකිවූ බවයි ඔහු පෙන්වාදෙන්නේ. නේටෝ සංවිධානය මොළයේ මරණය අත්විදිමින් සිටින බව ද ප‍්‍රංශ ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේවෙතත් මෙම ප‍්‍රකාශ ඉතා දරුණු බවයි ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර තිබෙන්නේ.
The post නේටෝ සංවිධානය ගැන ප‍්‍රංශ ජනපතිගෙන් ප‍්‍රකාශයක් appeared first on ITN News.
Post a Comment