Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චිලි රාජ්‍යයේ යළි විරෝධතා  

Add comments

චිලි රාජ්‍යයේ යළි විරෝධතා උත්සන්නවී තිබෙනවා. කලාපයේ ප‍්‍රචණ්ඩකාරී විරෝධතා මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා දැඩි සම්බාධක ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ මෙම තත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතා මර්දනයට පොලීසිය ද මැදිහත් වුණා. ගැටුම්කාරී තත්වයෙන් විසි දෙනෙකු පමණ මියයන්නට ඇති බවටයි විශ්වාසය. ප‍්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි චිලි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

The post චිලි රාජ්‍යයේ යළි විරෝධතා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG