Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිවිරෝධී ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට  

Add comments

තහනම් ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ යාපනය ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසියකින්.

විශේෂ කාර්ය බලකායේ ද සහය ඊට ලබාගැනුණා. හැට දෙහැවිරිදි සැකකරු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ධීවර දැල් තොගය සහ සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර අධ්‍යක්ෂ වෙත භාරදුන් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

The post නීතිවිරෝධී ධීවර දැල් 38 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG