වන අලි පහරකැමට ලක්ව පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. ඒ ඊයේ රාති‍්‍ර 10.00 ත් 11.30ත් අතර කාලයේ දියි.
එක් පුද්ගලයෙකු මියගොස් ඇත්තේ මංගලගම කොහොඹගස්තලාව ප‍්‍රදේශයේ දි බවයි පොලිසිය පවසන්නේ. 59 හැවිරිදි ඔහු බරපතල තුවාල ලබා ගොනාගොල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. අනෙක් පුද්ගලයා වන අලි ප‍්‍රහාරයට ලක්වුනේ ගල්කිරියාගම ආඩියාගල ප‍්‍රදේශයේදියි. 62 හැවිරිදි ඔහු එම ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්.
The post වන අලි පහරකෑමට ලක්ව දෙදෙනෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment