Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්තයේ සන්නද්ධ ප‍්‍රහාරයකින් 15ක් ජීවිතක්ෂයට  

Add comments

තායිලන්තයේ දී එල්ල වූ සන්නද්ධ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

දකුණු තායිලන්තයේ ආරක්ෂක මුර පොළකටයි මෙම ප‍්‍රහාරය එල්ල වී තිබෙන්නේ. හදුනානොගත් පිරිසක් ඊට සම්බන්ධ බවට සිදුකළ විමර්ශනවලදී හෙළිවුණා. 2004 වසරේ සිට බෙදුන්වාදින් තායිලන්තයේ විවිධ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල නිරත වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

The post තායිලන්තයේ සන්නද්ධ ප‍්‍රහාරයකින් 15ක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG