පාර්ලිමේන්තුවේ මෙන්ම ජනතාවගේත් අදහස් විමසීමකින් තොරව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අත්සන් තැබීමට කිසිදු සූදානමක් නැති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
The post පාර්ලිමේන්තුවේත් ජනතාවගේත් අදහස් විමසීමකින් තොරව MCC ගිවිසුමට අත්සන් තැබීමට කිසිදු සූදානමක් නැහැ appeared first on ITN News.
Post a Comment