හොංකොං විරෝධතාකරුවන්ට පොලිසිය යළි කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කළා.
ඔවුන් විරෝධය පළකිිරිම සඳහා වෙස්මුහුණු පැළදගෙන උද්ඝෝෂණවල නිරත වුණා. ජනාකීර්ණ ප‍්‍රදේශවල රැදී සිටිම හේතුවෙන් දෛනික කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇති බවයි හොංකොං බලධාරින් පවසන්නේ.
මාස කිහිපයක සිට හොංකොංවල පවතින්නේ දැඩි අර්බුදකාරි වාතාවරණයක්.
The post හොංකොං විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් ප‍්‍රහාර appeared first on ITN News.
Post a Comment