Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ රටක නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

විදේශ රටක නිශ්පාදිත බෝර 12 පතොරම් තුවක්කුවක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය බටුගම්පොළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරණ විශේෂ කාර්යබලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදු කෙරුණේ. ගිනි අවි සමග පතොරම් 7 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතයි.

 

 

The post විදේශ රටක නිශ්පාදිත තුවක්කුවක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG