Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 72ක් රට පාලනය කළ දේශපාලන පක්ෂ සිදුකර ඇත්තේ රට විනාශ කිරීම පමණයි – අනුර  

Add comments

වසර 72 ක් රට පාලනය කළද එම දේශපාලන පක්ෂ සිදුකර ඇත්තේ රට විනාශ කිරීම පමණක් බව ජාතික ජනබලවේගයේ නායක අනුර  කුමාර දිසානායක මහතා පවසනවා.

දෙහිවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා. ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සදහායි මෙම ජනහමුව පැවැත්වුණේ.

 

The post වසර 72ක් රට පාලනය කළ දේශපාලන පක්ෂ සිදුකර ඇත්තේ රට විනාශ කිරීම පමණයි – අනුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG