Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු සහායකයන් වැඩි කරන්න පුළුවන් නම් පන්තිවල සිසුන් ගණනත් වැඩි කරන්න අධිකරණ අනුමැතිය  

Add comments

පාසල්වල පළමු ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට ගුරු සහායකයින් දෙදෙනෙකුත් 3/ 4/ 5 ශ්‍රේණි සඳහා එක් ගුරු සහායකයෙකුත් යොදවා ගන්නේ නම් පමණක් පන්තිවල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට අධිකරණයෙන් අනුමැතිය ලැබී ඇතැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුතින් නිර්මාණය කර ජනගත කිරීම අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය එක්වයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

 

 

The post ගුරු සහායකයන් වැඩි කරන්න පුළුවන් නම් පන්තිවල සිසුන් ගණනත් වැඩි කරන්න අධිකරණ අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG