නීතිවිරෝධීව මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසෙල්ගමුව ඔයේ අතු ශාඛාවක ඔවුන් මැණික් ඉල්ලම් සොයමින් සිටි බවයි පොලිසිය පවසන්නේ. සැකකරුවන් සමග උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. එම පුද්ගලයන් බලවන්තලාව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
The post නීතිවිරෝධීව මැණික් ගැරූ තුන් දෙනෙක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment