ධීවර ප‍්‍රජාව සඳහා සහන සැළසීමේ වැඩපිළිවෙලකට කැබිනට් අනුමැතිය හිමිවුණා.
පසුගිය ජුනි මාසයේ කළමැටිය ධීවර වරායේ ඇති වූ ගින්නකින් යාත‍්‍රා සහ දැල් ආම්පන්න වලට හානි සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ධීවර කාර්මිකයන්ට යාත‍්‍රා, එංජින් සහ ආම්පන්න ලබාදීම වෙනුවෙන් ධීවර අමාත්‍යවරයා යෝජනාව කැබිනට් ම්ණඩලයට ඉදිරිපත් කළා.
The post ධීවර ජනතාවට සහන සැළසීමේ වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment