Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා වහාම වැඩි කරනවා – සජිත්  

Add comments

පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා වැඩි කිරීමට තමන් බලයට පත් වූ වහාම කටයුතු කරන බව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මින්නේරිය නගරයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ ඊට අදාළ නව නීති රෙගුලාසි වහාම ගෙන එන බවයි.

මින්නේරිය නගරයේ පැවති ජනහමුවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ප්‍රසන්න නවරත්න මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් ඒ මහතාට සහාය දැක්වීමට එක්වුණා.

කොන්දේසිවලට යටවී ඇති බවට ඇතැම් මාධ්‍ය ආයතන සහ කණ්ඩායම් තමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරන බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහියංගන නගරයේ ඊයේ රාත්‍රියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා සදහන් කළේ ඡන්ද ලබා ගැනීම වෙනුවෙන් රට ජාතික හා ආගම විකුණන්නේ නැති බවයි.

The post පෞද්ගලික අංශයේ වැටුප් හා දීමනා වහාම වැඩි කරනවා – සජිත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG