Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථාන රජය හා විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා අසාර්ථකයි  

Add comments

පාකිස්ථාන රජය හා විපක්ෂ කණ්ඩායම් අතර දෙවන වටයේ සාකච්ඡා ද අසාර්ථක වුණා.

රජයට විරෝධය පළකරමින් විශාල පිරිසක් වීථි බැස උද්ඝෝෂණයක නිරතවී සිටිනවා. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි කි‍්‍රයාමාර්ග සිදුකරන බවයි ඔවුන්ගේ චෝදනාව. ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනිම සඳහා උපරිම ක‍්‍රියමාර්ග ගන්නා බව පාකිස්ථාන රජය සඳහන් කළා.

The post පාකිස්ථාන රජය හා විපක්ෂ කණ්ඩායම් අතර සාකච්ඡා අසාර්ථකයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG