චිලී රජයට එරෙහිව මහජන විරෝධතා තවදුරටත් පවතිනවා.
පසුගිය සති දෙක තුළ පැවති විරෝධතාවලදී පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. තවත් දහසකට අධික පිරිසක් මෙම විරෝධතා වලදී තුවාල ලබා තිබෙනවා. ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව ජනතා විරෝධතා ආරම්භ වූ අතර එම විරෝධතා මැඩපැවැත්වීමට පොලීසිය හා ආරක්ෂක අංශ උත්සාහ දැරීමත් සමඟ ගැටුම් හටගැණුනා. කදුලු ගෑස් හා රබර් උණ්ඩ ප්‍රහාරද විරෝධතාකරුවන්ට එල්ල වී ඇති බවයි පැවසෙන්නේ.
The post චිලී රජයට එරෙහිව මහජන විරෝධතා තවදුරටත් appeared first on ITN News.
Post a Comment