යේමන් රජය හා කැරළිකරුවන් සටන් විරාම ගිවිසුමකට එළඹුණා. ඒ සෞදි අරාබියේ ද සහාය ඇතිව.
මතභේදාත්මක වාතාවරණය සමථයකට පත්කිරිමට මෙය ඉවහල් වනු ඇති බවයි සෞදි රජය පවසන්නේ. රජයේ වෙනස්කම් සිදුකිරිමත් අරමුණක්. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවත් යේමන් බලධාරින් සඳහන් කළා.
The post යේමන් රජය හා කැරළිකරුවන් අතර ගිවිසුමක් appeared first on ITN News.
Post a Comment