Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක්  

Add comments

සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක් ලැබී ඇති බව ශ‍්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරණයට සම්බන්ධ කරුණු පවතී නම් ඒ පිළිබඳ මැතිවරණ කොමිසම දැනුවත් කිරිමත් අරමුණක් . මේ දිනවල හුවමාරු වන පණිවිඩ නිරන්තර පරික්ෂාවට ලක්වන බවයි තොරතුරු තාක්ෂණ සංගමය පවසන්නේ.

The post සමාජ මාධ්‍ය අවභාවිතා කිරිම් සම්බන්ධයෙන් පැමිණිලි 500ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG