වැල්ලවාය ප‍්‍රදේශයට බලපෑ තද සුළඟකින් නිවාස 15 කට හානි සිදුවුණා.
ඉන් නිවාස 4 කට පූර්ණ හානි සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. ඊයේ (08) පස්වරුවේ පැවැති වර්ෂාපතනයත් සමඟ මෙම සුළං තත්වය හටගෙන තිබෙනවා. ඇතැම් ප‍්‍රදේශවල ගස් කඩාවැටීම හේතුවෙන් විදුලිය විසන්ධිවී ඇති බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.
The post සුළඟකින් නිවාස 15 කට හානි appeared first on ITN News.
Post a Comment