Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයෝධ්‍යාවේ ආරක්ෂාව තර කෙරේ  

Add comments

අයෝධ්‍යාවේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අමතර හමුදා සහ පොලිස් නිලධාරීන් පන්දහසක් පමණ අයෝධ්‍යා නගරයට යොදවා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. දැඩි මතභේදයකට ලක්වූ ඉන්දියාවේ ආගමික ස්ථානයක් සම්බන්ධයෙන් නඩු තීන්දුවක් අද (09) ලබාදීමටයි නියමිත. ඒ හේතුවෙන් ආරක්ෂාව තර කිරීමටයි ඉන්දීය බලධාරින් පියවර ගත්තේ.

නඩු තීන්දු අපේක්ෂාවෙන් ආගමික කණ්ඩායම් වලට සම්බන්ධ දෙපාර්ශවයම මේ වනවිටත් අයෝධ්‍යා නගරයට පැමිණ සිටින බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළා. එම ආගමික ස්ථානය හේතුවෙන් පසුගිය වසර ගණනාව තුළ ඇතිවූ ගැටුම් වලින් පුද්ගලයන් දෙදහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.

The post අයෝධ්‍යාවේ ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG