සිරියාව තුළ ඉදිරියටත් සිය හමුදා රඳවා තබන බව තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩෝගන් ප‍්‍රකාශ කළා.
කුර්දි ත‍්‍රස්තවාදීන් සිය හමුදා කලාපයෙන් ඉවත් වන තුරු මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවයි ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ. අන්කාරා දේශසීමාව ආශි‍්‍රතව තවදුරටත් මෙහෙයුම් සිදුකරනවා. සරණාගතයන් මිලියන දෙකකට ආසන්න පිරිසක් ආරක්ෂිත කලාපය තුළ පදිංචි කළ හැකි බවයි තුර්කි ජනාධිපතිවරයා සඳහන් කළේ.
The post සිරියාවේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බව තුර්කි ජනපති පවසයි appeared first on ITN News.
Post a Comment