Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

2019 පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව අගමැති ප‍්‍රධානත්වයෙන්  

Add comments

2019 පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ඊයේ ආරම්භ කෙරුණා. එහි සමාරම්භ අවස්ථාවට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුණා.

පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ලබන 07 වනදා දක්වා කොළඹදී පැවැත්වෙනවා. ඒ යුක්තියට සම ප්‍රවේශය සහ නීතියේ පාලනය යන තේමාවෙන්. වසර 03 කට වරක් පැවැත්වෙන මෙම හමුවට සමස්ථ පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන් හා නීතිපතිවරුන් සහභාගී වී සිටිනවා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව ද්වීපාර්ශ්වික පදනමනකින් පැවැත්වෙන පළමු රැස්වීමයි. මෙම රැස්වීම අවසන් වරට පැවැත්වුණේ බහමාස් දූපත්වල කසාවෝ නුවරදීයී. අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියද මෙම හමුවට සහභාගී වී සිටිනවා.

 

 

The post 2019 පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ හමුව අගමැති ප‍්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG