ගතවූ පැය 24 දී මැතිවරණ පැමිණිලි 147 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.
ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණයට මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට එම පැමිණිලි ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. පසුගිය ඔක්තෝබර් අටවනදා සිට මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2540 ක්.
The post මැතිවරණ පැමිණිලි 2500 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment