කසළ තේ කිලෝග‍්‍රෑම් 4745 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු නුවරඑළියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නුවරඑළිය අන්ඩබෑන්ක් ප‍්‍රදේශයේදී කසළ තේ කිලෝග‍්‍රෑම් 1600 ක් අත්අඩංගුවට ගත්තා. බඹරකැලේ වත්ත ප‍්‍රදේශයේදී තවත් කසළ තේ කිලෝග‍්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ.
තවත් කසළ තේ කිලෝග‍්‍රෑම් 2745 ක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ නුවරඑළිය ශාන්තිපුර ප‍්‍රදේශයෙන්.
The post කසළ තේ කිලෝග‍්‍රෑම් 4745ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment