නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ විවෘත කෙරුණා.
නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීම සදහා මෙම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post නව ප්‍රජාතන්තවාදී පෙරමුණේ මරදාන සුදුවැල්ල මැතිවරණ කාර්යාලය විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment