Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරාකයේ නගර කිහිපයක අන්තර් ජාල පහසුකම් අත්හිටුවීමේ තීරණයක්  

Add comments

ඉරාකයේ බැග්ඩෑඩ් ඇතුලු නගර කිහිපයක අන්තර් ජාල පහසුකම් අත්හිටුවා තිබෙනවා.

විරෝධතා ව්‍යාපාර උත්සන්නවීමයි ඊට හේතුව. ඒ අනුව ලක්ෂ ගණනකට ගැටලු මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. බැග්ඩෑඩ් , බස්රා සහ කර්බාලා නගර ද ඊට අයත්. විරෝධතා කරුවන් හා ආරක්ෂක අංශ අතර වරින්වර ගැටුම් හටගත්තා. ඉන් කිහිප දෙනෙකුම මියගොස් තිබෙනවා. විරැකියාව ඇතුලු කරුණු මුල්කරගනිමින් ඔවුන් වීථි බැස උද්ඝෝෂනය කරන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. කෙසේවෙතත් විරෝධතා කරුවන් නීතිය උල්ලංඝණය කරන බව රජය චෝදනා කළා.

The post ඉරාකයේ නගර කිහිපයක අන්තර් ජාල පහසුකම් අත්හිටුවීමේ තීරණයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG