ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමට වෙනත් පාර්ශ්වයක් අවශ්‍ය නොවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. තම පක්ෂය සුරැකීමට නිසි වැඩපිලිවෙලක් සහ නායකත්වයක් ඇති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
The post නිදහස් පක්ෂය සුරකින්න වෙනත් පාර්ශවයක් අවශ්‍ය නැහැ appeared first on ITN News.
Post a Comment