Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ දින තුනක සංචාරයක  

Add comments

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ දින තුනක සංචාරයක් ආරම්භ කර තිබෙනවා.

ආසියානු, නැගෙනහි ආසියානු සහ විස්තිර්ණ ආර්ථික හවුකාරීත්ව යන සමුළුවට සහභාගීවීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. නැගෙනහිර ආසියානු රටවල නායකයන් සඳහා තායිලන්ත අග‍්‍රාමාත්‍යවරයා පවත්වනු ලබන විශේෂ භෝජන සංග‍්‍රහයකට ද මෝදි සහභාගීවීමට නියමිතයි.

සමුළුව අතරතුර ඉන්දීය අග‍්‍රාමාත්‍යරවයා සහ රාජ්‍යතාන්ති‍්‍රක නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

The post නරේන්ද්‍ර මෝදි තායිලන්තයේ දින තුනක සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG