නුගේගොඩ ගුවන් පාලම නැවත දැනුම්දෙන තුරු වසාතැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. ඉදිරි දින කිහිපය තුළ අලුත්වැඩියා කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ.
The post නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසාදැමේ appeared first on ITN News.
Post a Comment