Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකා ඩිමොක්‍රොටික් අපේක්ෂකත්වයට තරඟ වැදුණු බේටෝ ඔරුක් අපේක්ෂක සටනින් ඉවත් වෙයි  

Add comments

ලබන වසරේ පැවැත්වෙන ඇමරිකාව ජනාධිපතිවරණයේදී ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට අභියෝග කිරීම සඳහා ඩිමොක්‍රොටික් අපේක්ෂකත්වයට තරඟ වැදුණු බේටෝ ඔරුක් සිය ඉවත්වීම නිවේදනය කළා.

ඒ ඩිමොක්‍රොටික් අපේක්ෂකත්වය සඳහා 20 දෙනෙකුට වැඩි පිරිසක් ඉදිරිපත්වීම හේතුවෙන්.

සිය දේශපාලන කාර්යයන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි බේටෝ ඔරුක් නිවේදනය කළේ.

The post ඇමරිකා ඩිමොක්‍රොටික් අපේක්ෂකත්වයට තරඟ වැදුණු බේටෝ ඔරුක් අපේක්ෂක සටනින් ඉවත් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG