සංක‍්‍රමණික නීති දැඩි කිරීමට ප‍්‍රංශයේ අවධානය යොමුවුණා.
ඒ සඳහා නව වැඩපිළිවෙලක් කඩිනමින් හදුන්වාදෙන බවයි රජය පවසන්නේ. අනවසර සංක‍්‍රමණිකයන් හේතුවෙන් යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා. ඒවා සමථයකට පත්කිරීම සඳහා පාලන වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කරන බවයි ප‍්‍රංශ බලධාරීන් පෙන්වාදුන්නා.
The post සංක‍්‍රමණික නීති දැඩි කිරීමට ප‍්‍රංශයේ අවධානය appeared first on ITN News.
Post a Comment