Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් භට පිරිසක්  

Add comments

මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් සෙබලුන් පිරිසක් පිටත්ව යන බව ශ්‍රී‍්‍ර ලංකා යුධ හමුදාව ප‍්‍රකාශ කළා.

සාමාජිකයන් 243 දෙනෙකුගෙන් සමන්විත එම පිරිසට අයත් නිලධාරින්ගේ සංඛ්‍යාව 20 ක්. ලබන අඟහරුවාදා ඔවුන් දිවයිනෙන් පිටත්ව යන බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ. මාලි රාජ්‍යයේ සේවය කරන සෙබලුන් පිරිසක් ලබන 14 වනදා දිවයිනට පැමිණෙනවා.

The post මාලි රාජ්‍යයේ සාම සාධක කටයුතු සඳහා තවත් භට පිරිසක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG