Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

උතුරුමැද නාවික විධානයේ නිලධාරීන් වැටලීම සිදුකළේ මන්නාරම පෙරියකරසාල් ප‍්‍රදේශයේදී. ඔවුන් ළඟ තිබී විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා. ඉදිරි විමර්ශන සඳහා එම පුද්ගලයන් පස්දෙනා මන්නාරම පොලීසියට භාරදුන් බවයි නාවික හමුදාව පවසන්නේ.

The post මත්ද්‍රව්‍ය සමඟ පස් දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG