Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්ද කොමිසමේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයන් 14ක් දිවයිනට  

Add comments

ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා 14 දෙනෙකු ඉදිරි දිනවලදී දිවයිනට පැමිණෙන බව මැතිවරණ කොමිසම ප‍්‍රකාශ කළා.

ඒ කොමිසමේ ආරාධනයෙන්. ඔවුන් රටවල් පහක් නියෝජනය කරන කණ්ඩායම්. ඉන්දියාව, ඉන්දුනීසියාව හා දකුණු අපි‍්‍රකා නියෝජිතයන් ද ඒ අතර වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

The post ඡන්ද කොමිසමේ ආරාධනයෙන් විදෙස් නිරීක්ෂකයන් 14ක් දිවයිනට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG