නව දිල්ලියේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
නූපන් දරුවන්ට ඉන් හානි සිදුවිය හැකි බවටයි හදුනාගෙන තිබෙන්නේ. ගබ්සාවීම් සහ බිළිඳු මරණ ද වාර්තාවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වාදෙනවා. උදෑසන සහ දහවල් කාලයේදී නිවෙස් වලින් පිටතට නොයන ලෙසටයි ගර්භනී මව්වරුන්ට උපදෙස් ලබාදී තිබෙන්නේ.
නව දිල්ලිය ලොව වායු දූෂණය වැඩිම නගරයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද ප‍්‍රකාශ කළා.
The post ඉන්දියාවේ වායු දූෂණය හේතුවෙන් ගර්භනී මව්වරුන්ට ගැටලු රැසක් appeared first on ITN News.
Post a Comment