ලැව්ගිනි හේතුවෙන් ඔස්ටේ‍්‍රලියාවට යළි බලපෑම් එල්ලවී තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප‍්‍රාන්තයටයි වැඩි බලපෑමක් එල්ල වුණේ. ප‍්‍රාන්තය පුරා ලැව්ගිනි 90 ක් පමණ වාර්තාවී තිබෙනවා. අධික උෂ්ණත්වය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කිරිම අපහසුවී ඇති බවයි ඔස්ටේ‍්‍රලියා බලධාරීන් සඳහන් කළේ.
එය හදිසි අවදානම් තත්වයක් බව ද ඔවුන් පෙන්වාදෙනවා.
The post ඔස්ටේ‍්‍රලියාවට යළිත් ලැව්ගිනි appeared first on ITN News.
Post a Comment