හෙම්මාතගම පොලීසියේ නිලධාරින් තුන්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
උප පොලිස් පරික්ෂකවරයෙකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඊට ඇතුලත්. හෙම්මාතගම ප‍්‍රදේශයේ මන්ද මානසික තරුණියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ සාක්ෂි සොයා ගැනීම මඟහැරීමයි ඔවුන්ට එරෙහි චෝදනාව.
සබරගමුව පළාත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම නිලධාරීන්ගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේ.
The post ස්තී‍්‍ර දූෂණ සාක්ෂි වසන්කිරීමේ චෝදනාවක් හේතුවෙන් පොලිස් නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් appeared first on ITN News.
Post a Comment