Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස්  

Add comments

බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස් කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාරයෙන් පිටත්ව ගිය බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. එම අවස්ථාවට ලුලාට හිතවත් පක්ෂ සාමාජිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. ඉදිරියේදී ජනරැළි මාලාවක් ආරම්භ කරන බවයි අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

The post බ‍්‍රසීල හිටපු ජනාධිපති ලුවිස් ඉනාසියෝ ලුලා ද සිල්වා නිදහස් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG