ඉතාලියේ වයඹ දිග ප‍්‍රදේශ රැසකට ජල ගැලීම් හටගෙන තිබෙනවා. ඒ එරටට බලපෑ ඇති කුණාටු සහිත කාලගුණික තත්වය හේතුවෙන්.
ජල ගැලීම් හා නායයාම් හේතුවෙන් පුද්ගලයන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ. ආපදා තත්වය හේතුවෙන් නිවෙස්වල සිරවී සිටින ජනතාව මුදාගැනීමට විශේෂ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. අයහපත් කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේද පවතින බවයි එරට කාලගුණ වාර්තා සඳහන් කරන්නේ.
The post ඉතාලියට බලපා ඇති අයහපත් කාලගුණයෙන් ජන ජිවිතයට බලපෑම් appeared first on ITN News.
Post a Comment