Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජගත් සංවිධානය සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර දීම අරඹයි  

Add comments

සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර ලබාදීම ජගත් සංවිධානය ආරම්භ කර තිබෙනවා.

සෝමාලියාවේ අධික වර්ෂාවෙන් විපතට පත් පිරිස දෙලක්ෂ හැත්තෑ දහස ඉක්ම වනවා. පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ජගත් සංවිධානය පවසන්නේ. මේ හේතුවෙන් සෝමාලියාවේ ප්‍රදේශ රැසක යටිතල පහසුකම්  ඇණහිට ඇති බව සදහන්. නැගෙනහිර අප්‍රිකා කලාපයට බලපා ඇති අධික වර්ෂාව තවත් දින කිහිපයක් බලපානු ඇති බව කාලගුණ අංශ පවසනවා. නියගයෙන් පීඩා විදි ජනතාවට වර්ෂා සහිත කාලගුණ තත්ත්වය යහපත් වුවද ඔවුන්ගේ නිවාසවලට අලාභ හානි සිදුව ඇති බැවින් ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

 

 

The post ජගත් සංවිධානය සෝමාලියාවේ වර්ෂාවෙන් විපතට පත් පිරිසට ආධාර දීම අරඹයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG