Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ  

Add comments

ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා. ඒ අඟහරුවාදා දක්වා.

ඊයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමිසන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී‍්‍ර රත්නායක මහතා සඳහන් කළේ. ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තාවකාලික හැදුනුම්පත් ලක්ෂ තුනක් ඊයේ මැතිවරණ කොමිසමට භාරදුන්නා. ඒවා හෙට සිට බෙදාහැරීමට නියමිතයි.

The post ජනාධිපතිවරණයට අදාළ තාවකාලික හැදුනුම්පත් ඉල්ලුම් කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG