Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත‍්‍රාවක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. කෝවිලම්තුඩුවට වයඹ දෙසින්වු මුහුදු ප‍්‍රදේශයේදී සිදුකළ මුර සංචාරයක් අතරතුර මෙම ඉන්දීය ධීවරයන් තුන් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී‍්‍ර ලංකා නාවික නෞකා උත්තර ආයතනය වෙත භාරදීමටයි කටයුතු කර තිබෙන්නේ.

The post උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයන් තුන් දෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG