ස්පාඤ්ඤ මහ මැතිවරණය ආරම්භ වුණා. වසර හතරක් තුළ එරට පැවැත්වෙන හතර වන මහ මැතිවරණය මෙයවීම විශේෂත්වයක්. අවසන් වරට මහ මැතිවරණයක් පැවැත්වුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.
එහිදී සමාජවාදී කම්කරු පක්ෂය වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත්ත ද බහුතර බලය නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුණා. හවුල්කාර ආණ්ඩුවක් පිහිටුවීමේ උත්සාහය ද අසාර්ථකවීම හේතුවෙන් අද යළි මහ මැතිවරණය පැවැත්වෙන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.
The post ස්පාඤ්ඤ මහ මැතිවරණය ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment