පසුගිය කාලවකවානුව තුළ ජාතිවාදය ඇවිස්සීමට කටයුතු කළ පුද්ගලයින් මේ වන විට ජනාධිපතිවරණ වේදිකාවේ දැකගත හැකි බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. මාතර ප්‍ර දේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.
The post හැමදාමත් කලේ අපිව බෙදලා මේ රට පාලනය කරපු එක appeared first on ITN News.
Post a Comment