මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නිවැරදි තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා පවසනවා.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීම වෙනුවෙන් පාදුක්ක අංගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකලා.
The post ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නිවැරදි තීන්දුවක් ගත යුතුයි appeared first on ITN News.
Post a Comment