සුළු ජාතික ඡන්ද නොමැතිව හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජයග්‍රහණය කිරිමට හැකි බවට මතයක් ගොඩනගමින් සිටින බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කුලියාපිටිය සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ.
The post එක පැත්තකින් දිනාගන්න හදනවා – අනිත් පැත්තෙන් බය කරන්න හදනවා appeared first on ITN News.
Post a Comment