Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාදුරුඔය මහවැලි ජලාශයෙන් අද සිට වගාබිම් වලට ජලය මුදාහැරේ  

Add comments

මාදුරුඔය මහවැලි ජලාශයෙන් වගා බිම් වලට අද සිට වාරි ජලය මුදාහරින බව ශ්‍රී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළා.

අරලගංවිල, දිඹුලාගල, මනම්පිටිය හා වැලිකන්ද අවට කුඹුරු වලට මෙන්ම වෙනත් වගාබිම් වලට අවශ්‍ය වර්ෂා ජලය නොලැබීමෙන් මතුව ඇති ගැටලු වලට ද ඉන් විසඳුම් හිමිවනවා. අක්කර පනස් දහසකට ප‍්‍රමාණවත් ජලය මාදුරුඔය මහවැලි ජලාශයේ පවතින බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ.

The post මාදුරුඔය මහවැලි ජලාශයෙන් අද සිට වගාබිම් වලට ජලය මුදාහැරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG