ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂණ කණ්ඩායමක් අද දිවයිනට පැමිණෙනවා. ඝනාවේ හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ප්‍රොස්පර් බානි එම කණ්ඩායමේ නායකත්වය දරණ බවයි වාර්තා වන්නේ.
මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් රටේ පවතින බව පැෆරල් සංවිධානය පවසනවා. ප‍්‍රචණ්ඩක‍්‍රියාවල ද සාධනීය අඩුවක් දක්නට ලැබෙන බවයි එහි විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.
The post පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂණ කණ්ඩායමක් අද දිවයිනට appeared first on ITN News.
Post a Comment