Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දුම්රිය කාල සටහනෙහි සංශෝධනයක්  

Add comments

දුම්රිය කාල සටහනේ වෙනසක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පවතින දුම්රිය කාල සටහනට අමතරව කොළඹ කොටුව සිට මහනුවර බලා පස්වරු 5.20 ට සිකුරාදා දිනවලදී ධාවනය වන දුම්රිය ලබන අඟහරුවාදා ද එම වේලාවටම ධාවනය වන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මහනුවර සිට කොළඹ කොටුව බලා පෙරවරු 5.50 ට ධාවනය කරන දුම්රිය ලබන බදාදා එම වේලාවටම ධාවනය වන බව ද දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

The post දුම්රිය කාල සටහනෙහි සංශෝධනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG