Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි  

Add comments

එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු අතර විපක්‍ෂනායක ධුරය ද සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියාසිටියා.

 

The post එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG