Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ සිට සෞදි අරාබියේ ඔත්තු බැලූ ට්විටර් සමාගමේ හිටපු සේවකයන් දෙදෙනෙකුට ඇමෙරිකා අධිකරණයකින් චෝදනා  

Add comments

ඇමෙරිකාවේ සිට සෞදි අරාබියේ ඔත්තු බැලූ ට්විටර් සමාගමේ හිටපු සේවකයන් දෙදෙනෙකුට ඇමෙරිකා අධිකරණයකින් චෝදනා එල්ල වී තිබෙනවා.

ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ අධිකරණය සඳහන් කළේ සෞදි නියෝජිතයින්ගේ පෞද්ගලික තොරතුරු සෞදි රජයේ විවේචකයින්ගේ තොරතුරු සෙවීම මොවුන්ට එල්ල වී ඇති චෝදනාව බවයි. එමෙන්ම මෙම පුද්ගලයින් දෙදෙනාට අමතරව තවත් පුද්ගලයෙකු සෞදි අරාබියේ සිට ඔත්තු බලා ඇති බවට මේ වන විට හෙළිව තිබෙනවා. ඇමෙරිකාවේ දී හඳුනා ගත් මෙම පුද්ගලයින් දෙදෙනා සෞදි අරාබි ජාතිකයින් වන අතර ඔවුන් මේ වන විට ඇමෙරිකා අත්අඩංගුවේ පසුවනවා.

 

 

The post ඇමෙරිකාවේ සිට සෞදි අරාබියේ ඔත්තු බැලූ ට්විටර් සමාගමේ හිටපු සේවකයන් දෙදෙනෙකුට ඇමෙරිකා අධිකරණයකින් චෝදනා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG